spot_img

CATEGORY

විදෙස්

අතුරුදන් වූ යානයේ සුන්බුන් හමුවෙයි

ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දී පසුගිය බ්‍රහස්පතින්දා අතුරුදන් වූ කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි. පුද්ගලයන් 10 දෙනකු සහිතව පියාසර කරමින්...

ගාසා තීරය අත්පත්කර ගන්නා බව ට්‍රම්ප් කියයි

සංවර්ධන සැලැස්මක් යටතේ පලස්තීනුවන් වෙනත් තැනක නැවත පදිංචි කිරීමෙන් පසු එක්සත් ජනපදය ගාසා තීරය "අත්පත් කර"ගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඊශ්‍රායල-පලස්තීන...

ටික්ටොක් වීඩියෝවට එරෙහි වූ පියා දියණිය මරා දමයි

සිය තරුණ දියණියගේ ටික්ටොක් වීඩියෝ අනුමත නොකළ නිසා ඇයව මරා දැමූ පියෙකු සම්බන්ද පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වෙයි. පොලිසියට සිදුකළ පාපොච්චාරණයකදී පියා මේ බව පවසා...

ඇමෙරිකා ගුවනේ දී සිදු වූ බිහිසුණු අනතුර

මගී ප්‍රවාහන යානයක් සහ යුද ගුවන් යානයක් උඩු ගුවනේ දි ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයන් 18 දෙනකුගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය...

කුම්භමේලා උත්සවයේ දී, පිරිසකට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ කුම්භමේලා උත්සවය අතරතුර සිදු වූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකුට වැඩි පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ...

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ ට්‍රම්ප්, නැවත සාමාජිකත්වය ගනී ?

ලෝකය පුරා විවිධ රටවලින් සහ සංවිධානවලින් එල්ල වූ දැඩි විරෝධතාව හේතුවෙන්, තම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඇමෙරිකාවේ ජනාධිපති ධූරය...

හඳුනානොගත් රෝගයකින් මරණ 17ක්, ගමක් ලොක්ඩවුන්

ඉන්දියාවේ, ජම්බු හා කාශ්මීර් කලාපයේ රාජෝරි දිස්ත්‍රික්කයේ බඩාල් ගම්මානයේ පුද්ගලයන් 17 ‍ දෙනකු හඳුනානොගත් රෝගයකින් මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. රෝගය තවදුරටත් පැතිරයාම පාලනය...

පුපුරණ ද්‍රව්‍ය කම්හලක පිපිරීමෙන් අට දෙනකු මරුට

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක සිකුරාදා සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා...

පතලක හිර වූ කම්කරුවන් 100ක් මරුට

දකුණු අප්‍රිකාවේ පතලක හිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අතහැර දැමූ රන් පතලක ඔවුන් අනවසරයෙන් කැණීම් කරමින් සිටිය දී මෙලෙස අනතුරට...

ලොව වයස්ගතම තැනැත්තා මියයයි

ගිනස් පොතට අනුව ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැළකූ ටොමිකෝ ඉටූකා අද (04) අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වයස අවුරුදු 116ක කාන්තාවක් වූ ඇය...

Latest news

error: Content is protected !!