-0.6 C
New York

පුවත්

නාසය කැඩුණු රියදුරුට කොරෝනා

කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ නාසය කැඩන්න පහර දී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කටුගස්තොට මාතලේ මාර්ගයේ දී යතුරුපැදියක පිටුපස පුද්ගලික...

බාස්ගේ කාලි පැණියට අනුමැතිය නෑ

කොරෝනා වයිරසය සුව කිරීම සඳහා සුදුසු බව කියිමින් රජයේ මැති ඇමැතිවරුන් විසින් ද පානය කළ පෙන්වූ කෑගල්ලේ බාස්ගේ පැණිය ජාතික පර්යේෂණ සභාව වෙත ඉදිරිපත්...

කොරෝනා ආසාදිත මරණය ආදාහනය කිරීමට එරෙහි උසාවි නියෝගයක්

ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද...

ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06ක් වාර්තා වෙයි

ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු අද (21) හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

සුනාමි කුළුණ මුහුදට කඩා වැටෙයි

කන්කසන්තුරේ මුහුද අයිනේ ඉදිකර තිබූ සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණ මුහුදට කඩා වැටී ඇතැයි පොලිසිය පවසයි. මෙම කුළුන අධික සුලං තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් මෙලෙස...

පාසල් ප්‍රාථමික අංශ ජනවාරි 11 සිට ඇරඹේ

බස්නාහිර පළාතේ පාසල් සහ හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි 11...

කරාපිටියේ දී මළ සිරුරක් ඉල්ලා මන්ත්‍රී ඇතුළු පිරිසක් නිරෝධායන නීති කඩයි.

කොරෝනා ආසාදනය වී රෝහල් ගතකර සිට නිවසට පැමිණි පසු මියගිය දෙද්දුගොඩ පදිංචි පුද්ගලයාගේ මළ සිරුර භූමදාන කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන්...

හුදකලා කර ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු

කොරෝනා වසංගතය තවදුරටත් පැතිරයන ප්‍රදේශ කිහිපයක් අද (21) අළුයම 5.00 සිට හුදකලා කෙරුණු අතර, ඇතැම් ප්‍රදේශවල හුදකලා බව ඉවත් කිරීමටත් හුදකලා කර ඇති ප්‍රදේශ...

පැණි ධම්මිකට, යළි කාලි වැහෙයි. ජනතාවට බැන වැදී යකා නටයි

කෑගල්ලේ පැණි ධම්මික තමන් සෑදූ බව කියන ඖෂධය ඉල්ලා පැමිණි ජනතාවට බැන තර්ජනය කරමින් එළවා ගන්නා ආකාරය ඊයේ (20) දැකගත හැකිවිය. කාලි අම්මා ආවේශවන...

ගාල්ලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් අධිකරණයේ පිහිට පතයි ?

ගාල්ලේ දෙද්දුගොඩ නිවසක සිදවූ මරණය ආදාහනය කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෙට (21) උදෑසන අධිකරණයේ පිහිට පැතීමට නියමිතය. මෙලෙස...

දකුණෙන් අද වාර්තා වූ ආසාදිතයන්

දකුණු පළාතෙන් අද (20) කොරෝනා ආසාදිතයන් 30ක් වාර්තා වන බව ලැබී ඇති දත්ත අනුව පැහැදිලි වෙයි. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් අද දිනයේ වාර්තා වී...

මහනුවර භූමිකම්පා බලන්න ජවිපෙන් යති

මහනුවර දිගන,අලුත්වත්ත හා වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වල දිගින් දිගටම ඇති වන භූ කම්පන හා මහාපරිමාණ හුණුගල් කැනීම් හේතුවෙන් සිදුවන දැවැන්ත පරිසර හානිය පිලිබඳ...

Recent articles