spot_img
spot_imgspot_img

ගාල්ලෙන් තවත් ආසාදිතයන් 06ක් වාර්තා වෙයි

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනකු අද (21) හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගොස් ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ම වාර්තාවන කොරෝනා ආසාදියන් සංඛ්‍යාව අද වනවිට 400ක් බවට පත්ව ඇති අතර ඉන් වැඩිම ආසාදියන් පිරිසක් වාර්තාවන්නේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධරී කොට්ඨාසයෙනි. ඒ අනුව ගාල්ල නාගරික සෞඛය කොට්ඨාසයෙන් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව සමස්ථ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදියන් සංඛයාවෙන් 34.25ක ප්‍රතිශතයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!