Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
බස් – ටිපර් අනතුරකින් 26ක් රෝහලට
Editor Rata
-
January 10, 2022
ත්‍රිකුණාමලය, මඩකලපුව මාර්ගයේ දී ටිපර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. ඔවන් වැඩි දෙනකුගේ...
බස්නාහිර හිටපු විපක්ෂ නායක, කොරෝනා ආසාදිතව මියයයි
Editor Rata
-
January 10, 2022
හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය අභාවප්‍රාප්ත වූයේය. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මියයනවිට 60 වැනි වියේ...
අද මහ වැසි ඇතිවන හැටි දැනගන්න
Editor Rata
-
January 10, 2022
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් රට පුරාම වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා වාර්තා...
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ
Editor Rata
-
January 10, 2022
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...
ඉන්දියාවට ණය වී, ජීප් 750ක් සහ බස් 500ක් ගෙන්වන්න යයි
Editor Rata
-
January 10, 2022
ශ්‍රී ලංකාව ණය බරින් මිරිකී ණය ගෙවාගත නොහැකිව සිටිය දී ඉන්දියාවෙන් ඩොලර් මිලින 500ක තවත් ණයක් ගෙන ඒ මුදල් යොදවා ඉන්දියාවෙන් ම ජීප් 750ක්...
“පාස්කු ප්‍රහාරය ඡන්ද සැළැස්මක් විය හැකියි” – කාදිනල් කියයි
Editor Rata
-
January 9, 2022
ඡන්දය ගැනීම සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරියේ ද යන්න පිළිබඳ සැක සහිත බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසයි. කාදිනල්වරයා මේ බව කියා ඇත්තේ...
කිඹුලා ගෝල්ෆේස් ඇවිත්
Editor Rata
-
January 9, 2022
ගාලු මුවදොර වෙරළ තීරයේ අද (09) කිඹුලකු සිටින ආකාරය බොහෝ දෙනකු විසින් දැක තිබිණි. රත්මලාන සුනාමි නිවාස සංකීර්ණයක පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු පසුගිය 03 වැනි...
පොලිස් විශේෂ කාර්ය බලකායට මුල්වරට සහකාර පොලිස් අධිකාරිනියක් පත්වෙයි
Editor Rata
-
January 9, 2022
පොලිස් විශේෂ කාර්ය බලකායේ මුල්ම කාන්තා සහකාර පොලිස් අධිකාරිනිය ලෙස එන්.ටී.එන්.කුමාරි උසස්වීම් ලැබුවාය. පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මේ බව...
ඩොලර් නැතිව විදුලියත් නැතිවේ. විදුලිය කපන්න අවසරය ලැබෙයි
Editor Rata
-
January 9, 2022
ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමට නොහැකි වීම, ගල් අඟුරු ආනයනයට නොහැකිවීම මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට ගැටලු මතුවීම යන හේතූන් නිසා දිනකට පැය...
වරාය නගරයේ ඉදිකිරීම් දෙකක් විවෘත කරයි
Editor Rata
-
January 9, 2022
කොළඹ වරාය නගයේ ඉදිකර ඇති සැහැල්ලු යාත්‍රා අංගනය සහ ඇවිදින මංතිරුව අද (09) චීන විදේශ අමාත්‍ය වැන්ග් යි ගේ සහභාගීත්වය ඇතිව ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ,...
1
...
769
770
771
...
1,234
Page 770 of 1,234
Latest news
ට්‍රම්ප්, රටවල් 12 ක පුරවැසියන්ට ඇමරිකාව තහනම් කරයි
June 5, 2025
දැරියක අපයෝජනය කළ ගුරුවරිය සහ සැමියා හිරගෙට
June 5, 2025
ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක
June 5, 2025
මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති
June 3, 2025
අනුදි සියරට පැමිණෙයි
June 2, 2025
error:
Content is protected !!