CATEGORY
පුවත්
ආණ්ඩුකාරවරු 05ක් පත්වෙති. දකුණට බන්දුල හරිශ්චන්ද්‍ර
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇති අතර අද (25) එම ආණ්ඩුකාරවරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු...
අහස වැසි බර වෙයි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
ඊට අමතරව ඌව පළාතේත්...
“රනිල්, මහ මැතිවරණයට නෑ. ඔහු ජාතියේ ආරක්ෂකයෙක්“ – වජිර කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ මහ මැතිවරණයට තරඟ නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.
හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන්නේ ද යන්න දැන්ම...
ජනපති අනුර, රටේ තත්වය ගැන මහබැංකු අධිපති සමඟ සාකච්ඡා කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන...
මහ මැතිවරණයටත්, නව පාර්ලිමේන්තු රැස්වීමටත් දින නියම කරයි
මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනි දින පැවැත්වෙන බව අද (24) පාර්ලිමේන්තුව විසුරුවා හැරීෆම් ගැසට් නිවේදනය නිකුත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන්...
පාර්ලිමේන්තුව විසුරුවා හරී
විධායක ජනාධිපතිවරයාට හිමිවන බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අත්සන් තබා එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇතැයි වාර්තා...
වෛද්‍යවරයෙකුට මාධ්‍ය බාරදෙයි
ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික ජනාධිපති අනුර දිසානායක විසින් පත් කර තිබේ.
වෛද්‍ය නජිත් හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ...
PCR යන්ත්‍රවලින්, ගසාකෑවේ කවුද ?
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
රජයේ විනිවිදභාවය සඳහා වන වගවීම, විශ්වාසය සහ ඵලදායී පාලනයක් පෝෂණය කිරීම ප්රජාතන්ත්රවාදී සමාජවල තීරණාත්මක අංගයකි. කෙසේ වෙතත්, දූෂණය, පුරවැසි අවිශ්වාසය සහ අකාර්යක්ෂමතාව...
නව ලේකම්වරු 17ක් පත්වෙති
රජය විසින් අද (24) සවස සිට ක්‍රියාත්මක වන පරිදි නව ලේකම්වරු පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
අග්‍රාමාත්‍ය ලේකව්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු පත්කරන ලද ලේකම්වරු සංඛ්‍යාව 17...
භාරකාර රජයේ සියලු බලතල තිදෙනෙක් අතට
මෙරට සියලු අමාත්‍යාංශ විෂයයන් එක්කර අමාත්‍යාංශ 15ක් ස්ථාපිත කරමින් එම අමාත්‍යාංශ වගකීම් තිදෙනකු අතට ගෙන ඇත.
මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකට අමාථ්‍යාංශ 04ක්, අගමැතිනී...