Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොරෝනා පාර්ලිමේන්තුවට රිංගයි ද ?
Editor Rata
-
October 8, 2020
පාර්ලිමේන්තුවේ කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ සාමාජිකයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් විමසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
හිවලා සපා කෑ දැරිය රෝහලේ. හිවලා මරුට
Editor Rata
-
October 8, 2020
නිවසේ සාලයක සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයසැති දැරියක හිවලකු විසින් සපාකෑම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති. මෙම දැරිය සිය වැඩිමහල්...
ලක්ෂ 50ට වඩා වටිනා කහ තොගයක් අත්අඩංගුවට
Editor Rata
-
October 8, 2020
රුපියල් ලක්ෂ 50කට අධිික කහ කිලෝ 1297ක් උඩප්පුව පුනවිටිය මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකු ද සමග භාරදුන් බව උඩප්පුව...
දුම්රිය 15ක් නැවත දැනුම් දෙනතුරු නෑ.
Editor Rata
-
October 7, 2020
කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 15ක් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට...
කසළ බහාලුම්වලට කෝටි 169ක වන්දියක් ඉල්ලයි
Editor Rata
-
October 7, 2020
සායනික අපද්‍රව්‍ය ද ඇතුළත්ව මෙරටට ගෙන්වා ඇති කසළ බහාලුම් හේතුවෙන් සිදුවූ හානියට රුපියල් කෝටි 169ක් වටිනා වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට දැනුම්...
හෝමාගම රෝහල යළි කොරෝනාවලට වෙන් වෙයි
Editor Rata
-
October 7, 2020
හෝමාගම මූලික රෝහල හෙට (08) දා සිට කෙරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට කටයුතු කර ඇතැයි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පවසයි. මින් ඉහත ද...
ආණමඩුවේ ගම් කිහිපයකට සංචරණ සීමා
Editor Rata
-
October 7, 2020
ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා...
“සේවාවන් සඳහා එන්න එපා” – විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
Editor Rata
-
October 7, 2020
විවිධ සේවාවන් ලබාගැනීම සඳහා විශ්‍රාම දෙපාරතමේන්තුවට පැමිණීම හෙට(08) සිට (10) වැනි දා දක්වා සිදු නොකරන ලෙස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රටේ තුළ කොරෝනා...
කොරෝනා අලුත් පොකුර 1034ක්
Editor Rata
-
October 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ සොයාගත් කොරෝනා පොකුර අද (07) සවස 7.45 වනවිට 1034ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ...
නිරෝධායනයට ගෙනගිය කාන්තාව අතරමග දී මියගිහින්
Editor Rata
-
October 7, 2020
කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යමින් සිටි කාන්තාවක් අතරමග දී මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ, උඩුපිටිය, වරාලාන,...
1
...
1,215
1,216
1,217
1,218
Page 1,216 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!