Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
බොරැල්ල පොලිසියේ තවත් 41ක් ආසාදිතයි
Editor Rata
-
November 4, 2020
බොරැල්ල පොලිසියේ නිලධාරීන් 51 දෙනකුට කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ අතරින් 41 දෙනකු කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වූ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ...
ප්‍රභූ ආරක්ෂකයන් 40කට කොරෝනා. පොලිසියේ 2500ක් නිරෝධායනයේ
Editor Rata
-
November 4, 2020
ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 40ක් ඇතුළු පොලිස් නිලධාරීන් 182 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති අතර තවත් 2500ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව...
ගාල්ලෙන් හමුවූ ආසාදිතයන් 19 දෙනාගේ තොරතුරු
Editor Rata
-
November 4, 2020
කොරෝනා ආසාදිතය බවට ඊයේ (03) වාර්තා වූ රෝගීන් 403 දෙනා අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ආසාදිතයන් 19 දෙනකු සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා...
සිරකරුවන් 43ක් පකිස්තානයට පිටුවහල්
Editor Rata
-
November 4, 2020
මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ පකිස්තාන ජාතික සිරකරුව් 43 දෙනකු අද (04) අළුයම මෙරටින් පිටුවහල් කර තිබේ. පකිස්තානයෙන් පැමිණි විශේෂ ගුවන් යානයකින් ඔවුන් ආපසු යවා...
සෞදියේ හිරවී සිටින අය පැය 48කින් ලංකාවට
Editor Rata
-
November 4, 2020
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදියේ ආරක්ෂිත නිවාසවල සිරවී සිටි පරිස් ඉදිරි පැය 48 තුළ ගෙන්වාගන්වා ලෙස ජනාධිපති ගෝඨාභය රජපක්ෂ නියෝග කර...
ඇමති චමල් රාජසන්තක වාහන ඉල්ලයි
Editor Rata
-
November 4, 2020
රාජසන්තක කර ඇති වාහන පොලිසියට ලබා දෙන ලෙස අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය රජයෙන් ඉල්ලීමක් කර ඇත. අමාත්‍ය චමල් රාජපක්ෂගේ ඉල්ලීම මත...
STF කඳවුරු තුනක් හුදකලා කරයි
Editor Rata
-
November 4, 2020
පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාමාජිකයන් 56 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ...
වයස දින 11යි. කොරෝනා ආසාදිතයි. පවුලටම කොරෝනා.
Editor Rata
-
November 3, 2020
දින 11ක් වයසැති බිළිඳියක ඇතුළු එකම පවුලේ 04 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයිඩීඑච් රෝහලට අද (03) දින ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ...
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 11ක්
Editor Rata
-
November 3, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගත වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) රාත්‍රී පැවසීය. මෙම ආසාදිතයන්...
රහස් පොලිස් නිලධාරියා නිසා මහාධිකරණ නඩු කල් තැබේ
Editor Rata
-
November 3, 2020
කොරෝනා ආසාදනය වූ රහස් පොලිස් නිලධාරියකු බදුල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණ තිබීම හේතුවෙන් මහාධිකරණයේ නඩු අද (03) කල්තැබිණි. මෙම රහස් පොලිස් නිලධාරියා පීසීආර් පරීක්ෂණයක් සඳහා...
1
...
1,184
1,185
1,186
...
1,218
Page 1,185 of 1,218
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!