spot_img

CATEGORY

පුවත්

කටුනායක කම්හලක සේවිකාවකටත් කොරෝනා

කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කරන සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් ද පීසීආර්...

කොග්ගල ඇඟළුම් සේවිකාවන් 12ක් කරාපිටිය රෝහලට

කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 12 දෙනකු ඇතුළු 13 දෙනකු අද (09) උදෑසන රෝහල්ගත කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. කොග්ගල නිහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම්...

දරුවාගේ සැත්කමට යාමට සිටි පියාට කොරෝනා

ඉන්දියාවේ සැත්කමක් සඳහා යොමුකිරීමට නියමිතව සිටි දරුවකුගේ පියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රිජ්වේ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මෙම දරුවා දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින්...

රිජ්වේ රෝහලේ මාස 10ක දරුවකුට කොරෝනා

උණ රෝගයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි මාස 10ක් වයසැති දරුවකුට කො‍විඩ් - 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී...

නිරෝධායනයේ සිටි පුද්ගලයා හදිසියේ මියයයි. සෙම් පරීක්ෂණය කරාපිටියේ දී.

නිවසක ස්වයං නිරෝධායනයේ සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල බොල්ගල්ල වල්ගොල්ල පදිංචි එ්.එන්.ලොකු බණ්ඩා නමැති 70 හැවිරිදි...

අරුගම්බේ වෙරළ තල්මසුන්ගේ සුසානයක් වෙයි

අරුගම්බේ බෝක්ක වෙරළ තීරයට මියගිය තල්මසුන් කිහිප දෙනකුගේ සිරුරු ගොඩගසා ඇතැයි සමුද්‍ර ක්ෂීරපායීන් පිළිබඳ පර්යේෂිකාවක වන ආශා ඩි වෝස් මහත්මිය පවසයි. මෙලස මියගොස් ඇත්තේ පිග්මි...

ගාල්ල නාගරික මන්ත්‍රීවරු නීති කඩමින් නුවරඑළියේ සංචාරයක

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක්...

කොරෝනා සහ ගාල්ල

ගාල්ලේ පදිංචි 350ක් නිරෝධායනයේ. උසස් පෙළ සිසුන් 04ක් ඒ අතර ආසාදනය වූ 99 දෙනෙක් රෝහල්වලට යවලා ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ආශ්‍රිතයන් 620ක් ගාල්ලේතවත්...

මිනුවන්ගොඩ පොලිසිය තාවකාලිකව වසා දමයි

මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී නිලධාරිනියන් 85 දෙනකු පීසීආර් පරීක්ෂණයට යොමු කර පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමූ බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...

වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි

සමාජ‍ය තුළ කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කළ බව යුද හමුදාව පවසයි. සියලුම...

Latest news

error: Content is protected !!