Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත් විශේෂ
හිරු ස්ටාර් අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලති
Editor Rata
-
November 1, 2020
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (31) තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී සංවිධානය කර තිබූ රියැලිටි වැටසටහනට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග...
දිස්ත්‍රික් අතර සංචරණ සීමා. ජනාධිපතිගෙන් තීරණ රැසක්
Editor Rata
-
November 1, 2020
ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන පරිදි කොරෝනා මර්ධනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීරණ රැසක් ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. එම තීරණ අනුව...
තවත් කොරෝනා රෝගීන් 193ක්
Editor Rata
-
November 1, 2020
කොරෝනා ආසාදනය වූ 193 දෙනකු අද (01) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් - 13 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතරින් 187 දෙනකු ම...
චීන විශේෂඥයෝ PCR යන්ත්‍රය සකසති.
Editor Rata
-
November 1, 2020
දින කිහිපයක් අක්‍රිය වී තිබූ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය අද (01) යළි සකසා එහි අත්හදාබැලීමේ පරීක්ෂණ වටයක් ද සාර්ථකව අවසන් කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය...
ඇඳිරිනීතිය සතියකින් දීර්ඝ කරයි
Editor Rata
-
November 1, 2020
බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට (02) අළුයම 5.00 සිට ලබන සඳුදා (09) දක්වා දීර්ඝ කරන බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
කොවිඩ් පැතිරුවේ අගමැති මහින්ද යැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය කියූ හැටි.
Editor Rata
-
November 1, 2020
කොවිඩ් - 19 වසංගතය පෘථිවි තලය ම බිලි ගෙන සිටින්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ මගපෙන්වීමෙන් හා මාර්ගේාපදේශ ප්‍රකාරව යැයි බුද්ධ ශාසන, ආගමික...
කොළඹ දී PCR කර හොරෙන් බද්දේගමට ආ රජයේ සේවකයකුට කොරෝනා
Editor Rata
-
November 1, 2020
රජයේ මුද්‍රණාලයේ සේවය කරන බද්දේගම අම්පේගම පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ දී අහඹු ලෙස පීසීආර් පරික්ෂණයක් සිදුකිරීමෙන් පසු ඔහුට...
පොලිසියේ 105ක් ආසාදනය වෙලා. නිලධාරිනියකුත් ඒ අතර
Editor Rata
-
November 1, 2020
කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛයාව 105 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පිරිස අතර කාන්තා නිලධරිනියක...
කෑගල්ලේ තත්ත්වයත් දරුණු වෙයි. දැඩි සීමා පැණවීමේ තීරණයක්
Editor Rata
-
November 1, 2020
කොරෝනා වසංගතය කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පැතිරීමේ අවදානමක් පතින බැවින් දැඩි සීමා පැනවීමට කෑගල්ල දිස්ත්‍රික් කොවීඩ් මර්ධන කමිටුව තීරණය කර ඇත. සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ...
සීගිරිය ස්ථානාධිපතිගේ මරණයට හේතුව අද සවස
Editor Rata
-
November 1, 2020
සීගිරිය තරණය කරමින් සිටි සීගිරිය සාංචාරක පොලිස් ස්ථානාධිපතිවරයා හදිසියේම රෝගාතරු වී මියගිය බව ගලේවෙල පොලිසිය සඳහන් කරයි. එච්.එම්.උපාලි කරුණාරත්න නමැති 58 හැවිරිදි ඔහු තිදරු පියෙකි. මාතලේ...
1
...
136
137
138
...
143
Page 137 of 143
Latest news
Online සූදුවෙන් බදු අයකරන්න ක්‍රමයක් සොයයි
March 11, 2025
මුරලිගේ සමාගමට, ඉන්දියාවෙන් විරෝධයක්
March 11, 2025
රෝයල් පාර්ක් වරදකරු නිදහස් කළාට, හිටපු ජනපති වන්දි ගෙවයි
March 11, 2025
ආහාර විෂ වී පාසල් සිසුන් 50ක් රෝහලේ
March 11, 2025
USAID නැතිව ශ්‍රී ලංකා රජයත් අමාරුවේ වැටෙයි ?
March 11, 2025
error:
Content is protected !!