Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
AUTHOR NAME
Editor Rata
12534 POSTS
11 COMMENTS
දේශපාලනය
රට සංවර්ධනයට උදව් කරන බව චීන දූත පිරිස සහතික වෙති
Editor Rata
-
October 9, 2020
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති...
පුවත්
මිනුවන්ගොඩ පොලිසියේ රාජකාරී ඇරඹේ
Editor Rata
-
October 9, 2020
තාවකාලිකව වසා දමා තිබූ මිනුවන්ගොඩ පොලිසිය අද (09) සවස 2.00 සිට යළි විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම පොලිසියේ ආපනශාලාව පත්වාගෙන...
පුවත්
මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි
Editor Rata
-
October 9, 2020
මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ...
පුවත්
හලාවත උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා
Editor Rata
-
October 9, 2020
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම ශිෂ්‍යයා ආරච්චිකට්ටුවේ පදිංචිකරුවෙකි. ඔහුට...
පුවත්
අගරදගුරු නිවසටත් කොරෝනා රිංගයි ?
Editor Rata
-
October 9, 2020
මන්නාරම අගරදරගුරු නිල නිවසේ පුද්ගලයන් 32කගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ බව මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇත්තේ අගරදගුරු නිල...
පුවත්
හලාවත ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ගිහින්
Editor Rata
-
October 9, 2020
හලාවත පදිංචි කොරෝනා ආසාදිත පුද්ගලයකු පසුගිය සැප්තැම්බර් 23 වැනි දා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වී ඇතැයි කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම පුද්ගලයා...
ආගමික හා සංස්කෘතික
වස් පිංකම් සෞඛ්‍ය නිර්දේශ අනුව පමණයි.
Editor Rata
-
October 9, 2020
රට පුරා කොරෝනා පැතිරයාමේ අවදානමක් පවතින බැවින් බෞද්ධ විහාරස්ථානවල පැවැත්වෙන වස් පිංකම් ඇතුළු සියලුම ආගමික උත්සව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව පැවැත්විය යුතු යැයි බෞද්ධ...
පුවත්
කටුනායක කම්හලක සේවිකාවකටත් කොරෝනා
Editor Rata
-
October 9, 2020
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලක සේවය කරන සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය සේවය කරන ඇඟළුම් කර්මාන්තශාලාවේ සෙසු සේවක සේවිකාවන් ද පීසීආර්...
පුවත්
කොග්ගල ඇඟළුම් සේවිකාවන් 12ක් කරාපිටිය රෝහලට
Editor Rata
-
October 9, 2020
කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවන් 12 දෙනකු ඇතුළු 13 දෙනකු අද (09) උදෑසන රෝහල්ගත කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. කොග්ගල නිහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම්...
පුවත්
දරුවාගේ සැත්කමට යාමට සිටි පියාට කොරෝනා
Editor Rata
-
October 9, 2020
ඉන්දියාවේ සැත්කමක් සඳහා යොමුකිරීමට නියමිතව සිටි දරුවකුගේ පියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රිජ්වේ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මෙම දරුවා දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින්...
1
...
1,250
1,251
1,252
...
1,254
Page 1,251 of 1,254
Latest news
සුප්‍රිම් සැට් තියෙන තැන හරියට ම මෙන්න
August 8, 2025
මැණිකක් විකුණන්න හැදූ ප්‍රාදේශීය සභා සභිකයෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
August 8, 2025
කළුතර සභාවේ පඩි සල්ලි සොරා ගත්තා යැයි දෙදෙනකු අත්අඩංගුවට
August 8, 2025
දේශපාලකයින් 07ක්, ඥාතීන් 149ක් අල්ලසට අත්අඩංගුවට
August 7, 2025
ටයිටන් පිපිරීම පිළිබඳ වාර්තාවක් එළියට එයි
August 6, 2025
- Advertisement -