-0.3 C
New York

Author: Editor Rata

තරුණයකු හා කාන්තාවකත් මරුට. කොරෝනා මරණ 19 යි

කොරෝනා හේතුවෙන් මෙරට සිදු වූ 18 වැනි හා 19 වැනි මරණ දෙක ද අද (27) වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්...

17 වැනි කොරෝනා මරණය ජා-ඇල

කොරෝනා හේතුවෙන් අද (27) තවත් පුද්ගලයකු මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ ජා-ඇල පදිංචිකරුවෙකි. ඔහු අක්මාව ආශ්‍රිත රෝග...

කටුනායක සිට වරාය නගරය හරහා මත්තලට අධිවේගී දුම්රිය මාර්ගයක්

කටුනායක  සිට කොළඹ වරාය නගරය දක්වාත් මත්තල දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම...

නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කළුබෝවිල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම පත්වීම ඊයේ (26) රාත්‍රී සිදුකර ඇති අතර...

කොවිඩ් එන්නතක් ගැන බ්‍රිතාන්‍යයෙන් සුබ ආරංචියක්

මේ වනවිට අත්හදා බලමින් පවතින ලොව ප්‍රමුඛ කොවිඩ් - 19 එන්නත් වලින් එකක් තරුණයන් හා වැඩිහිටියන් අතර ප්‍රතිශක්තීකරණය ඇතිකිරීමට සමත් බවට ධනාත්මක ප්‍රතිචාර පෙන්වා...

ඉරානයේ සෑම විනාඩි 5කට ම කොරෝනා මරණයක්

ඉරානයේ මේ වනවිට කොරෝනා රෝගීන් 300ක් පමණ දිනකට මියයන බව සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ සෑම විනාඩි පහකටම එක් පුද්ගලයෙකු මරණයට...

චීන තර්ජනය ගැන පොම්පියෝ-මෝදි සාකච්ඡා අද

සිය පස්දින ආසියානු සංචාරය ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (26) රාත්‍රී 9.00ට පමණ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයංකර් සමග...

ඉතා භයානක තත්ත්වයක්. සෞඛ්‍ය අංශ පාලනය ගිලිහෙයි ?

ශ්‍රී ලංකාවේ කොරෝනා පැතිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ...

ආසාදිතයන් 8,413යි. 57,814ක නිරෝධායන අවසන්.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ (26) දිනයේ දී හඳුනාගත් සමස්ථ රෝගීන්...

මාතර වෛද්‍යවරයා නිවසේ දී ම නිරෝධායනයට

මාතර පදිංචි කොරෝනා ආසාදිත බවට අද (26) වාර්තා වූ පුද්ගලයකු ගේ සමීපතමයකු බවට පත්වූ මාතර මහ රෝහලේ වෛද්‍යවරයකු අද (26) දිනයේ ද සේවයට වාර්තා කර...

ආසාදිතයන් ගැන තොරතුරු අවුල් ජාලාවක්.

කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිශ්චිත සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යන්නේ ද පිළිබඳ ගැටලුවක් මේ වනවිට උද්ගත වී තිබේ. මාර්තු මාසයේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවේ...

ගාල්ලේ වාර්තා 538ක් අතර කොරෝනා ආසාදිතයන් නෑ

ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 538ක් මේ වනවිට ලැබී...

Recent articles

spot_img