-0.4 C
New York

Author: Editor Rata

ප්‍රවේශමෙන් ! කොරෝනා විනාඩියක්වත් ඔබට දෙන්නේ නෑ

කොරෝනා ආසාදිත පුද්ගලයකුගෙන් නිරෝගී පුද්ගලයකුට කොරෝනා ආසාදනය වීමට ගතවන්නේ විනාඩියකටත් අඩු කාලයක් බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය පවසයි. ඔවුන් කොවිඩ්-19...

ක්‍රීඩාව නංවන්න නාමල් පොළොන්නරුවට යයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද (28) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය...

ගාලුු නගරයේ වෛද්‍යවරයාට කොරෝනා නෑ

ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ අවරූදු ගණනාවක සිට පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවයකු සම්බන්ධයෙන් පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. ඇතැම් සමාජමාධ්‍ය ජාලාවල ප්‍රකාශ කර...

ගාල්ලේ මාළු ඉවරයි. ගත්තේ කුණු කොල්ලෙට ද ?

ගාල්ල ධීවර වරායේ බෝට්ටුවලින් ගෙනවිත් තිබූ මාළු අස්වැන්න සියල්ල පෙරේදා (27) වනවිට විකුණා අවසන්කර ඇතැයි ද මේ වනවිට ගාල්ල වරායේ ඉදිරිව ඇත්තේ මුහුදු ගොස් යළි...

” MCC එකක් විතරයි. චීනය අපිට වඩා වෙනස්” – පොම්පියෝ කියයි

ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය සහ නිදහස භුක්තිවිඳිමින් සාර්ථකත්වයට පත්වනු දැකීමත් තිරසාර සංවර්ධනයක් අත්කර ගනු දැකීමත් තම රටේ අපේක්ෂාව බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ...

ජනපති හා පොම්පියෝ හමුවේ ඡායාරූප

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර  හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එයට විදේශ කටයුතු...

ඇමෙරිකා දූත පිරිස පාස්කු ප්‍රහාරය වූ තැනට යති

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ ඔහුගේ බිරිඳ සුසාන් ඇතුළු දූත පිරිස අද (28) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගියහ. පාස්කු ප්‍රහාරයෙන් ජීවිත...

“කොළඹ ආසාදිතයන් 1150ක් හමුවුණේ නගර සභාවට” – රෝසි

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පසුගිය දින 09ක කාලයේ දී කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 1150ක් පමණ හඳුනාගෙන ඇතැයි නගරාධිපතිනි රෝසි සේනානයක පවසයි. කොළඹ නගර...

රත්ගමින් ආසාදිතයෙක්. ගාල්ලේ ධීවර ලෑල්ලක හිමිකරු

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම පුද්ගලයා ගාල්ල කොටුව ආසන්නයේ රත්ගම වැල්ලේ...

මාධ්‍යයට ‘බක සම්මාන’ දීමට ඔබටත් හැකියි.

අශිෂ්ටතම ජනමාධ්‍යකරණයට දෙන බක-සම්මාන සඳහා එම මාධ්‍ය නොපනත්කම්වලින් සංවේගයට හෝ කෝපයට පත් මාධ්‍ය ග්‍රාහකයන්ගෙන් නාමයෝජනා කැඳවා, ඔවුන්ගේම වැඩි ඡන්දයෙන් (වැඩි අමනාපයෙන්?) බක-සම්මානලාභීන් තෝරා ගත හැකියි. (මේ සම්බන්ධයෙන් ඔබගේ...

පොම්පියෝ ඉන්දියාවේ කළ දේ

සංවේදී චන්ද්‍රිකා දත්ත හුවමාරු කර ගැනීම සඳහා ඉන්දියාව සහ ඇමරිකාව යුදමය ගිවිසුමක් අත්සන් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි. මිසයිල, ඩ්‍රෝන හා වෙනත් ඉලක්ක වලට...

සඳ මත ජලය ඇතැයි NASA කීවේ නෑ.

සඳ මත ජලය ඇතැයි නාසා ආයතනයේ පර්යේෂණයකින් සනාථ වී තිබේ යැයි සිදුවන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැත. එවැනි පර්යේෂණයක් සිදුකර ඇත්තේ ඇමෙරිකාවේ හවායි...

Recent articles

spot_img