spot_img
spot_imgspot_img

මාතර වැඩිහිටි නිවාසයක සියලු දෙනාට කොරෝනා

පුවත්

විදෙස්

මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල පිහිටි “සැදෑ අරණ” වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින සියළුම වැඩිහිටියන්ට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.

මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 13 දෙනකු නේවාසිකව සිටින අතර ඔවුන් 13 දෙනාට හා එහි සේවකයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!