කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධව රැස්වීමක් තමන් විසින් සංවිධානය කරන බවත් හැකිනම් එය තහනම් කරන ලෙසත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංවිධානය කර තිබූ දේශනයක් රජයේ ප්‍රබල මැදිහත්වීමකින් අත්හිටූ බවටත් ඔහු ඊට පෙර සටහනක් තබා තිබේ.
ඔහු තවත් සටහනක් තබමින් මෙසේ පවසා ඇත.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීම සදහා Socialist Equality Party – Sri Lanka ට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය Frontline Socialist Party ට ආරාධනා කරමි.”
Is this guy try to be above the government? Who is this man?
Something wrong somewhere. He is trying to be above the government. Where was he during the previous regime?
The IMF program showed Sri Lanka to get into a financially disciplined path to be able to stabilise the economy in a short term period.However, to recover from the current economic crisis will have to make so many economic reforms in the short term and the long term, for that, those genius people must rally round to get that in success. We are at a loss to understand what they (he and his fellows) can do in that process.