spot_img
spot_imgspot_img

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp ඔස්සේ යැවූවා යැයි කියන ගුරුවරයා අත්අඩංගුවට

පුවත්

විදෙස්

අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය  WhatsApp යෙදුම ඔස්සේ බෙදා හැරි බව කියන  ගුරුවරයකු මහනුවර දී අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!