spot_img
spot_imgspot_img

WhatsApp වෙනස්කම් මෙන්න

පුවත්

විදෙස්

වට්ස්ඇප් හි අලුත්ම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම යාවත්කාලීන කිරීම හේතුවෙන් යම් කිසි සංවාදයක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව ලැබෙන අතර මීට පෙර එලෙස සිදු කිරීමට හැකි වූයේ එක් පණිවිඩයක් පමණි.

එමෙන්ම වට්ස් ඇප් සමූහයක් (ගෲප් චැට්) තුළද අවශ්‍ය පණිවුඩ තුනක් Pin කර තැබීමට මෙහිදී පරිශීලකයින්ට අවස්ථාව හිමිව ඇත.

පණිවුඩ පමණක්‌ නොව වීඩියෝ, ඡායාරූප, polls ඇතුළු දේද මෙලෙස Pin කර තැබිය හැකියි.

පණිවුඩයක් Pin කළ හැකි කාල සීමාව ද පරිශීලකයන්ට තෝරා ගැනීමේ පහසුකම ලබා දී ඇත. 

ඒ අනුව පැය 24ක්, දින 7ක් හෝ දින 30ක් සඳහා අදාළ පණිඩුය Pin කර තැබිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!