spot_img

ෂෙල් සමාගමත් ඉන්ධන අළෙවිය අරඹයි

පුවත්

විදෙස්

ෂෙල් ආර්එම් පාක්ස් සමාගමේ තෙල් නැවක් අද (21) කොළඹ වරායට  පැමිණ තිබේ. ෂෙල් සමාගමට මෙරට තෙල් බෙදාහැරීමේ අවසරය හිමිවීමත් සමඟ පැමිණි පළමු තෙල් රැගත් නෞකාව එයයි.

එ අනුව හෙට (22) සිට ඉන්ධන පිරවුම්හල් 150ක ඉන්ධන අළෙවිය ෂෙල් සමාගම විසින් ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles