spot_img

කතානායකට එරෙහි විශ්වාසභංගය පරාජය වේ

පුවත්

විදෙස්

දින තුනක විවාදයක් සිදුකර ඡන්ද විමසීමේ දී කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42කින් පරාජයට පත්විය.

ඡන්දය විමසන අවස්ථාවේ දී මන්ත්‍රීවරු 192ක් පාර්ලිමේන්තුවේ සිටි අතර ඔවුහු අතරින් 117 විශ්වාසභංගයට විරුද්ධවත් 75ක් පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කළහ.

එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන කතානයක අසුනට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles