spot_img

ගුරුවරියෝ තේ බී ලෙඩවෙති

පුවත්

විදෙස්

තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර පාසලක ගුරුවරියන්  හය දෙනෙකු අද(07)  රෝහල් ගත කර ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

පාසලේ විවේක කාලයේදී මොවුන් තේ පානය කර ඇති අතර, එයින් යම් ආසාද්මිකතාවක් ඇතිවන්නට ඇතැයි සැක කරන බව පොලිසිය කීය.

අසනීප වූ ගුරුවරියන් හය දෙනකු පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන් කලාන්තය , වමනය සහ හිස කැරකැවිල්ල යන රෝග ලක්ෂණ වලින් පෙලෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles