spot_img
spot_imgspot_img

ඇමෙරිකාවේ ෂෙල් සමාගමත්, ලංකාවේ තෙල් බෙදන්න එයි

පුවත්

විදෙස්

ඇමෙරිකාවේ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ තෙල් බෙදාහැරීමේ සමාගමක් වන ෂෙල් ආර්එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජ තේල් ගබඩා පර්යන්තය අතර ගිවිසුමක් අත්සන් කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් කර ඇත.

2 COMMENTS

  1. දැන් පෙට්‍රෝලියම් එකේ අතිරික්ත සේවකයො ටිකක් පරිස්සමෙන් ඉන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!