1.4 C
New York

කිරිපිටි මිල වැඩිවෙයි

Published:

ආනයනය කරනු ලබන කිරිපිටි ඉදිරි සතියේ සිට වැඩිකිරීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 30.00කින් ඉහළ යාමට නියමිතය.

කිලෝ ග්‍රෑම් 01ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75.00කින් ඉහළ යාමට නියමිත බව ද එම සංගමය පවසයි.

Related articles

Recent articles

spot_img