spot_img
spot_imgspot_img

අධිවේගී මාර්ගය අවහිර වෙයි

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී බස් රථ 02ක් සහ බවුසරයක් ගැටීමෙන් පුද්ගලයන් 10 දෙනකුට අධික පිරිසක් තුවාලා ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුර හේතුවෙන්න දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ගමන් ගන්නා මංතීරුවේ රථවාහන ගමනා ගමනය ද දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු අතර දී අවහිර වී තිබිණි. මේ නිසා දිගු රථවාහන පෝළිම් ද ඇතිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!