spot_img

කතරගම මහ කපුවා අපරාධ අංශයට භාර වෙයි

පුවත්

විදෙස්

කතරගම දේවාලයට පූජා කළ රන් තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි කතරග දේවාලයේ ප්‍රධාන කපුවා වූ සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ බාර වී ඇතැයි පොලිසිය පවසයි.

අද (27) උදෑසන ඔහු එම කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තම පියා අතුරුදන්ව ඇතැයි ප්‍රධාන කපුවාගේ දියණිය විසින් පසුගිය දා කතරගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles