1.6 C
New York

කතරගම මහ කපුවා අපරාධ අංශයට භාර වෙයි

Published:

කතරගම දේවාලයට පූජා කළ රන් තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි කතරග දේවාලයේ ප්‍රධාන කපුවා වූ සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ බාර වී ඇතැයි පොලිසිය පවසයි.

අද (27) උදෑසන ඔහු එම කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තම පියා අතුරුදන්ව ඇතැයි ප්‍රධාන කපුවාගේ දියණිය විසින් පසුගිය දා කතරගම පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

Related articles

Recent articles

spot_img