spot_img

නත්තලට පැමිණි විදේශිකයකු, මුහුදට බිලි

පුවත්

විදෙස්

නත්තල සැමරීම සඳහා ශ්‍රී ලාංකාවට පැමිණි විදේශිකයකු ඊයේ (26) බෙන්තොට මුහුදේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කසකස්තානයේ සිට පැමිණි 51 හැවිරිදි පුද්ගලයෙකි. 25 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු බෙන්තොට හෝටලයක නතර වී ඊයේ මුහුදේ දියනෑමට ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles