spot_img
spot_imgspot_img

ජාතික හැඳුනුම්පතත් ගණන් උස්සයි

පුවත්

විදෙස්

ජාතික හැඳුනුම්පත් සඳහා ඩිජිටල් ඡායාරූඵ ගැනිමේ ගාස්තුව ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින්, 2016 ජාතික හැඳුනුම්පත් ඡායාරූප ගාස්තු සම්බන්ධයෙන් නිකුත්කර තිබූ ගැසට් නිවේදනය බල රහිත කර ඇත.

ඒ අනුව මෙතෙක් ජාතික හැදුනුම්පත සඳහා ඩිජිටල් ඡායාරූප ගැනීමේ දී තිබූ ගාස්තුව වන රුපියල් 150.00ක මුදල රුපියල් 400.00 දක්වා ඉහළ දමා තිබේ. එම නව ගාස්තු සංශෝධනය ඊයේ (19) සිට ක්‍රියාත්මක වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!