spot_img
spot_imgspot_img

ජීඑල්ගේ කරණම ගැන, භික්ෂූන්ට කියයි

පුවත්

විදෙස්

ජනතාව ආරක්ෂා කරගැනීමේ අභිලාෂයෙන් තමන් සමගි ජන බලවේගය සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ් මහා නිකායේ අනුනායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් හමුවූ අවස්ථාවේ දී ය

ඉතාමත් භයාන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව, ජනාත ආරක්ෂා කරගැනීම සඳහා තමන් මේ තීරණය ගත් බව ද ඔහු කීවේය. රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත්  අධික බදු හේතුවෙන් ජනතාවට ජීවත්වීම පවා ගැටලුවක් වී ඇති බවත් ඔහු පවසයි.

“නැති බැරි මිනිස්සුන්ගෙන් පුළුවන් තරම බදු එකතු කරනවා. ඒත් ධන කුවේරයන්ට අත තියලා නෑ. සියලු මැති ඇමතිවරු ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල පාලනය කරන්නේ ජනාධිපතිවරයා. ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වූ ජනාධිපතිවරයකුටවත් මේ තරම් බලයක් තිබුණේ නෑ” ජී.එල්.පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.

3 COMMENTS

  1. මෙහෙම අපතයෝ ඉන්නකං ලංකාවට දෙයියන්ගෙම පිහිට තමයි

  2. මේ වගේ අපතයෝ ඉන්නකං ලංකාවට දෙයියන්ගෙම පිහිට තමයි

  3. ශ්‍රී ලංකාවේ සාරය උරා බී තමන්ගේ සුඛවිහරණය තරකර ගත් අවස්ථාවාදී ආත්මාර්ථකාමී ගෝස්තරවාදී බඩජහරි කාළකන්නි පාහර පාදඩ පාපතර අවජාතක ම්ලේච්ඡ තුච්ඡ නින්දිත සක්කිළි දේශපාලුවෝ තව මොනවා කරත් ඒවා සමාජ සේවා මානව හිතවාදී ක්‍රියා ලෙස පෙන්වීමට කොතෙක් උත්සාහ ගත්තත් මහජනතාව හොඳින් අවබෝධයෙන් අවධියෙන් සිටී.

    නාහෙ නැත්නම් රසකර අශූචි ගිලින අමණ මරිමෝඩයන් අතළොස්සක් තවමත් උන් පස්සෙන් ගියාට ඔය බූරු රැළට තව වැඩි කාළයක් රට හූරාගෙන කන්න බත් කන මිනිසුන් ඉඩ නොදේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!