spot_img
spot_imgspot_img

ගම්පහ මහ ගංවතුර තත්වයක්

පුවත්

විදෙස්

මහ වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් අද (23) උදෑසන වනවිට මහ ගංවතුර තත්වයක් ඇති වී තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.   

අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5.5ක් ලෙස සටහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත සදහන් කරයි. මෙම ආපදා තත්වය හේතුවෙන් පහත්බිම් අවට වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව ද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!