spot_img
spot_imgspot_img

න්‍යෂ්ටික විදුලි බලාගාරයක් තැනීමට, නීති වෙනස් කරයි

පුවත්

විදෙස්

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ශ්‍රී ලංකාව ඉදිකිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති එස්.ආර්.ඩී.රෝසා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2032 වර්ෂය වන විට මෙම බලාගාරය ඉදිකරන බවයි.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලශක්ති නීතිය ‍සැකසීම සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් පසු සභාපතිවරයා මේ බව කීවේය. ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යෂ්ටක බලාගාරයකින් විදුලි සැපයුමක් ලබාගැනීමේ හැකියාවක් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!