spot_img

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති කිහිපයකින්

පුවත්

විදෙස්

පසුගිය මැයි මාසයේ පැවැත්වූ 2022 වර්ෂයට අදාල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මුල් දින කිහිපයේ නිකුත් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ එම විභාග ප්‍රතිඵල පරිගණකගත කිරිම් කටයුතු මේ දිනවල සිදුකරන බවයි.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles