1 C
New York

අද රෑට මහ වැසි

Published:

උතුර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට අද (14) රාත්‍රී අකුණු සහිත මහ වැසි ඇදහැලීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

අද සවස 2.30සිට රාත්‍රී 11.30 දක්වා එම කාලගුණ වාර්තාව අදාළ වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට කටයුතු කරන ලෙස කාර්යභාර කාලගුණ විද්‍යාඥ ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img