spot_img

කොළඹ – බදුල්ල මාර්ගය අවහිර වෙයි

පුවත්

විදෙස්

මහ වැසි සමඟ ඕපනායක ප්‍රදේශයෙන්, බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වාහන ධාවනය මුළුමණින්ම ඇණහිට ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන්කරන පුද්ගලයන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles