spot_img

හීලෑ ඇතින්නියකට, වනජීවී නිලධාරීන් වෙඩි තබයි

පුවත්

විදෙස්

මහියංගණ පෙරහැරට ගෙනවිත් සිටි සීතා නමැති හීලා ඇතින්නියකට වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

අද (30) අලුයම 3.30ට පමණ මේ වෙඩි තැබීම සිදුකර ඇති බව දැනගන්නට ඇත.

වනජීවී නිලධාරීන් විසින් ඇතාට වෙඩි තබා ඇත්තේ වන අලියකු යැයි වැරදීමකින් බව ද පැවසේ.

වෙඩි වැදුණු ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර කරමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. එම ඇතාගේ වයස අවුරුදු 47කි.

1 COMMENT

  1. වනජීවි මස්වැද්දා කුනුජීවියෙකි,,,,මෙවැනි පිස්සන් රාජ්‍ය සේවයෙන් ඉවත් කලයුතුයි,,,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles