spot_img
spot_img

ජනාධිපතිගේ ගමන් බිමන් සියල්ල නීති විරෝධීයි

පුවත්

විදෙස්

ජනාධිපති කාර්යාලයේ ඇති අධිආරක්ෂිත සහ අනුරූප රථ මෙතෙක් මාර්ගවල ධාවනය කර ඇත්තේ නීති විරෝධී ආකාරයෙන් බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

විගණන වා්රතාව පෙන්වා දෙන්නේ අධි ආරක්ෂිත රථ 13ක් ඇතුළු වාහන 28ක් රක්ෂණය කර නොමැති බවයි. එම එක් වාහයක වටිනාකම රුපියල් කෝටි 25-30ත් අතර ප්‍රමාණයක් වන බැවින් රක්ෂණ වාරිකය වර්ෂයකට රුපියල් කෝටි 02ක් පමණ වන බැවින් එවැනි පිරිවැයක් දරාගත නොහැකිවීම හේතුවෙන් රක්ෂණය නොකළ බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුවට දන්වා යවා ඇත.

රටේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු නොකරන්නේ නම් එම අවශ්‍යතා සැපිරීමට විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු විගණකාධිපති වාර්තාව මගින් නිර්දේශ ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!