14.9 C
New York

ආහාර විෂ වී, මුදල් රාජ්‍ය ඇමති රෝහලේ

Published:

ආහාර විෂවීමක් හේතුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කොළඹ පුද්ගලික රෝහලකට ඊයේ (02) ඇතුළත්කර ඇතැයි වාර්තා වේ.

කෑගල්ලේ පැවැති උත්සවයක දී ආාහර ගැනීමෙන් අනතුරුව ඔහු හදිසියේ ම රෝගාතුර වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. ඇමතිවරයා ලබාගත් ආහාර රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරීමට ද කටයුතු යොදා තිබේ.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ අමත්‍යවරයාගේ තත්වය බරපතල නොවන බවයි

Related articles

Recent articles

spot_img