spot_img
spot_imgspot_img

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තබයි

පුවත්

විදෙස්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට අද (20) සවස් වනවිට මන්ත්‍රීවරු 42 ක් අත්සන් කර ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන අතර එම විශ්වාසභංගයට නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම සහ චන්දිම වීරක්කොඩි දෙදෙනා ද අත්සන් තබා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!