spot_img
spot_imgspot_img

විජයකලා දැඩි සත්කාර ඒකකයට

පුවත්

විදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් අද (29) උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

මේ වනවිට ඇය හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ රජයේ ඇය 2015 සැප්තැම්බර් සිට 2018 ජූලි දක්වා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර, 2015 සැප්තැම්බර් සිට 2018 ජූලි 05 දක්වා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් 2018 දෙසැම්බර් 21 සිට 2020 පෙරබාරි 20 දක්වා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!