spot_img
spot_imgspot_img

වෛරී ප්‍රකාශ කළා යැයි සැක භික්ෂුව රිමාන්ඩ්

පුවත්

විදෙස්

ආගමික සහජීවනයට බාධා සිදුවන ආකාරයේ වෛරී ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන නමැති බෞද්ධ භික්ෂුව ලබන මස 07 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (29) නියෝග කළේය.

පාහියන්ගල ආනන්දසාගර හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) අනුරාධපුරයේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යාගාර අංශයෙන් අධිකරණයට කරුණු වාර්තාකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!