spot_img
spot_imgspot_img

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවූවෙක් පළා ගිහින්

පුවත්

විදෙස්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ඊයේ (23) පළාගොස් ඇතැයි බන්ධනාගාරය විසින් පොලිසියට දැනුම් දී ඇත.

මෙලෙස පළාගොස් ඇත්තේ මොරටුව, ලුනාව පදිංචිව සිටිය දී මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි අයෙකි.

ඔහු බන්ධනාගාර භූමිය පිරිසිදු කිරීමේ කටයුතුවලට යොදවා සිටි බවත් සවස වැඩ අවසන් වී සොයා බලනවිට සිරකුරු නොසිටි බැවින් සොයා බලනවිට ඔහු පළාගොස් ඇතැයි අනාවරණය වන බවත් පොලිසියට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!