වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා

0
59

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 71ක් ඇතුළු 72කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම පිරිස අතරින් 63 දෙනෙක් කාන්තාවෝය. පිරිමි රැඳවියන් 08 දෙනකු හා බන්ධනාගාර මුළුතැන්ගේ සේවය කළ අයකුට ද කොරෝන වයිරසය ආසාදනය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here