spot_img
spot_imgspot_img

මහින්ද විදුහල්පතිට බිම පෙරළගෙන පහර දීලා

පුවත්

විදෙස්

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුලහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු ඊයේ (12) රාත්‍රී පහරදුන් බවට විදුහල්පතිවරයා විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

විදුහල්පති අතුල විජේවර්ධන මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ රෝගී වී සිටි තම බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් නතර කර රාත්‍රී නැවත තමම නිල නිවස වෙත පැමිණි අවස්ථාවේ දී යතුරුපැදියකින් ආ කිසියම් පුද්ගලයකු තමන්ට බිම පෙරළාගෙන පහරදුන් බවයි.

එම අවස්ථාවේ දී අවසට අසල්වාසීන් තම උදව්වට පැමිණි බවත් පහරදුන් තැනැත්තා යතුරුපැදිය ද දමා පළාගිය බවත් ඔහු සිය පැමිණිල්ලේ සටහන් කර තිබේ.

පොලිසිය පවසන්නේ පහරදුන් බව කියල පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!