spot_img
spot_imgspot_img

කළුතර දැරියගේ මරණය ගැන පරීක්ෂණ CID වෙත

පුවත්

විදෙස්

කළුතර සිසිලියන් වෝක් හෝටලයෙන් වැටී මියගිය පාසල් සිසුවියගේ  මරණය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීවේය.

මේ අනුව අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද (11) සවස මියගිය දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. දැරියගේ මව ඇතුළු කිහිප දෙනකුගෙන් ඔවුන් ප්‍රකාශ සටහන් කරගත් බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!