spot_img
spot_imgspot_img

බේරුවල පුද්ගලයෙක් මැලේරියාවෙන් මරුට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස පිළිගත්ත ද බේරුවල චීන කොටුව නලින් හජ්ජියාර් මාර්ගයේ පදිංචි පුද්ගලයකු මැලේරියාවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම මරණය සිදුව ඇත්තේ අප්‍රේල් මස 15 වැනි දා ය. මියගොස් ඇත්තේ 37 හැවිරිදි පිපරිමි පුද්ගලයකි. ඔහු විදෙස් සංචාරයක නිරතව සිට පැමිණ ඇති බව ද අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!