spot_img
spot_imgspot_img

අලුත්ගම දර්ගා නගරයේ ගින්නක්

පුවත්

විදෙස්

අලුත්ගම දර්ගා නගරයේ ඡායාරූප ශාලාවක අද (17) දහවල් ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.

දහවල් 11.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ දක්වා ගින්න නිවීමට උත්සාහ ගනිමින් සිටියි. ගින්න නිවාදැමීම සඳහා කළුතර නගර සභාවේ ගිනි නිවන රථ පැමිණෙමින් තිබෙන බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!