spot_img
spot_imgspot_img

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු රැසක්. කිලෝ මීටර 04ක් දිගට වාහන පෝළිම්

පුවත්

විදෙස්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (16) සවස සිදු වූ රිය අනතුරු කිහිපයක් හේතුවෙන් කිලෝ මීටර 04ක් පමණ දුරට වාහන තදබදයක් ඇති වී තිබිණි.

හම්බන්තොට සිට කොළඹ දෙසට ගමන් ගන්නාවිට දොඩංගොඩ පිවිසුම ආසන්නයේ ඊට පෙර එක් ස්ථානයක වාහන 05ක් එකිනෙක ගැටී තිබුණු අතර දොඩංගොඩ හුවමාරුව පසුවන විට එක් තැනක වාහන තුනක් එකි නෙක ගැටී තිබිණි. එම ආසන්නයේ ම තවත් අනතුරු දෙකක් සිදුව තිබූ බැවින් මෙලෙස විශාල වාහන තදබදයක් එම ප්‍රදේශයේ ඇති වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!