spot_img
spot_imgspot_img

දුම්රිය රැසක් අවලංගුයි

පුවත්

විදෙස්

දුම්රිය රියදුරන් විශාල පිරිසක් සේවයට නොපැමිණීම හේතුවෙන් අද (16) ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දුරබැහැර අවුරුදු උත්සව කාලයේ ගම්බිම් බලා ගිය කොළඹ රැකියාවේ නිරත පිරිස් අපහසුතාවට ලක්වීම වැළැක්වීම සඳහා දුර ගමන් සේවා දුම්රිය හැකිතාක් ධාවනය කිරීමට කටයුතු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!