ඇමෙරිකා තානාපතිනිය, රබන් පදයෙන් සුබ නව වසරකට පැතුම් ගෙන එයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රබන් පද වයමින් ශ්‍රී ලාංකීය ජනතාවට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles