ශ්රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ජුලී චන්ග් උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රබන් පද වයමින් ශ්රී ලාංකීය ජනතාවට සුබ නව වසරක් ප්රාර්ථනා කළාය.
ඇමෙරිකා තානාපතිනිය, රබන් පදයෙන් සුබ නව වසරකට පැතුම් ගෙන එයි