6.8 C
New York

බස්ගාස්තු අඩුකරන්න යැයි ඇමති කියයි

Published:

මේ වනවිට රුපියල් 35.00ක් ලෙස පවතින අවම බස් ගාස්තුව හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 30.00ක් දක්වා අඩු කිරීමට උපදෙස් දෙන්න යැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජාතික ගමනා ගමන කොමිසමට දැනුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img