spot_img
spot_img

ඇල්ලවල දිය නෑ තරුණයන් හතරක් අතුරුදන්

පුවත්

විදෙස්

වැල්ලවාය අලැල්වල දිය ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් හතර දෙනකු අද (21) අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ විනෝද චාරිකාවක් අතරතුර දිය නෑමට ගිය සිව්දෙනෙකි. ඔවුන් කල්මුණේ සහ සයින්දමරදු ප්‍රදේශවලින් පැමිණ ඇි බවත් වයස අවුරුදු 22-24ත් අතර පසුවන බවත් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!